ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළහිරුලා 10 දෙනා
ශ්‍රී ලංකාව තුළ ළහිරු යන නම ඇති පුද්ගලයින් 120,000 කට වඩා සිටින බවට ඇස්තමේන්තු කර ඇත. සමාජ මාධ්‍ය ජාලාවල ඔවුන්ගේ ජනප්‍රියත්වය මත පදනම්ව, ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය 10 දෙනා මෙහි දැක්වේ.
සැ. යු :-: සමාජ මාධ්‍ය අනුගාමිකයින්ගේ සංඛ්‍යාව කාලයත් සමඟ වෙනස් වේ. පහත දැක්වෙන දත්ත දළ අගයන් වන අතර, මෙය නිල ශ්‍රේණිගත කිරීමක් නොව විනෝදාස්වාදය සඳහා සැකසූ ලැයිස්තුවකි.
ළහිරු ශ්‍රේණිගත කිරීම
| RANK | නම | ක්ෂේත්‍රය |
|---|---|---|
| 1 | ළහිරු මුදලිගේ | Hari TV / TikTok / YouTube / Facebook |
| 2 | ළහිරු පෙරේරා (La Signore) | සංගීතය / Facebook / YouTube / Instagram |
| 3 | ළහිරු කුමාර | ක්‍රිකට් / Instagram / Facebook |
| 4 | ළහිරු තිරිමාන්න | ක්‍රිකට් / Facebook / Instagram |
| 5 | ළහිරු මිහිරිපැන්න | ඉංග්‍රීසි අධ්‍යාපනය / TikTok / YouTube |
| 6 | ළහිරු ද කොස්තා | ශබ්ද ඉංජිනේරු |
| 7 | ළහිරු මධුශංක | Instagram / අන්තර්ගත නිර්මාණකරු |
| 8 | ළහිරු උදාර | ක්‍රිකට් / සමාජ මාධ්‍ය |
| 9 | ළහිරු ගමගේ | ක්‍රිකට් / සමාජ මාධ්‍ය |
| 10 | ළහිරු මිලන්ත | ක්‍රිකට් / සමාජ මාධ්‍ය |